ගැබ් ගන්න නම් දෙන්නාම එකවර සුරාන්තයට පත් වෙන්න ඕනද?
Must both partners orgasm together for conception?
Dr,daruwek pilisida genimata nam dedenama ekama welawakadi suranthayata path wiya yuthuda.meya pahada denna
නැහැ. ගැබ් ගැනීමට අවශ්ය වෙන්නෙ යෝනි මාර්ගය තුල ශුක්රාණු තැන්පත් වීම පමණයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?