නම: An*** | වයස: 22
ගැටළුව

Doctor mama moratuwe inne Oba thumawa hamuviya haki lagama hospital eka kumakda

පිළිතුර


කොළඹ ආසිරි සෙන්ට්‍රල් රෝහල, නයින්වෙල්ස් රෝහල සහ නවලෝක රෝහල යන රෝහල් වලදී මා හමුවිය හැකියි. ඔබ අධිවේගී මාර්ගය භාවිතා කරන්නේ නම් කඩවතින් රාගම බ්‍රවුන්ස් රෝහල වෙත පැමිණිය හැකියි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)