Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ මෝරන පෙති වැඩි මාත්‍රාවෙන් අපහසුතා ආවත් දිගටම ගන්නද?

Is it safe to keep taking a higher dose of ovulation tablets?

Dr an vog kenekge updes mataha OVAFIN 50mg tablet 2 gane dawas 5k gatta.Ath success une na. A nisa vog 150mg gana kiwa. Ath 150mg tablets gattama mata nooyek apahasutha danenawa. Gas, oluwe rideema mahasiya wage. Ese tibiyadit a tablet dina 5ma gattata kamak naddda dr?

අසන ලද්දේ: Ni*** · වයස 27

මෙය අධික මාත්‍රාවක් නිසා එවැනි තත්වයන් ඇති වෙන්න පුළුවන්. වෙනත් ඖෂධ වර්ගයක් භාවිතා කිරීම වඩාත් සුදුසුයි.