Skip to main content
ප්‍රශ්නය

ගර්භණී කාලයේ ඔලුව සහ දණහිස් රිදෙනවා නම් කරන්නේ මොකද?

Headache and knee pain in pregnancy — what should be done?

thank you doctor .mama kalin ahapu serama prashnawalata pilithuru labuna.mama dan pregnant wela masa 3k wenawa.dan dawas 2ka idala ude kalayedi mata thada oluwe kekkumak enawa.mage danahis ridenawa.awidinakota kakul pana na wage danenne.

අසන ලද්දේ: Ma*** · වයස 30

මේ ගැන ඔබේ වෛද්‍ය වරයා දැනුවත් කර සුදුසු උපදෙස් ලබා ගන්න. සමහරවිට වේදනා නාශක ඖෂධයක් අවශ්‍ය විය හැකියි.