ඩිම්බ කෝෂ ඉවත් කළාට පස්සේ ගර්භාෂයත් ඉවත් කරන්න ඕනද?
After the ovaries are removed, must the womb be removed too?
Dr.දැනට අවු. 8 කට පමණ ෙපර දැමු ලූපයක් නිසා මාෙග් ගර්භාෂෙය් විෂබීජ අාසාධිත තත්වයක් හටෙගන ඩිම්බෙකා්ෂ හා පැෙලා්පීය නාල ඒකට අැලී පැසවීමක් සිදුවීම නිසා ලැපරස්ෙකාපි ඒකක් මගින් පැෙලා්පීය නාල 2 හා ඩිම්බ ෙකා්ෂ ඉවත් කළා.(2017 -01-07) ඒ පටක පරික්ෂාෙව්දි පිළිකා ෙෙසල දක්නට ෙනාමැති බව ෙෙවද්‍යවරයා පැවසු අතර ඔෟෂධ ප්‍රතිකාර ලබා දුන් අතර දැන් නැවත ඉතා සුළු ප්‍රමාණයකින් ඔසප් විම සිදුවන අතර ඉතිරි වූ ෙෙසල වර්ධනය වීමකින් ඒෙස් වන බව පැවසු අතර නැවත දින කිහිපයක සිට යටිබෙඩ් සිහින් ෙව්දනාවක් අැත. ඒම ශල්‍යකර්මය අසාර්ථකද ලැපරස්ෙකාපි පරික්ෂණෙය්දී කැමරාෙවන් ලබා ගත් ඡායාරූප නිසා ගර්භාෂය සම්පූර්ණෙයන් ඉවත් කිරිම සුදුසු බව ෙවවද්‍යවරයා පැවසුවද ඒෙලස සිදුකෙල් නැත.මා හට නැවත ශල්‍යකර්මයක් මගින් ගර්භාෂය ඉවත් කිරිමට සිදුෙව්ද
මේ ගැන ඔබේ වෛද්‍ය වාර්තා පරීක්ෂා කිරීමෙන් තොරව නිවැරදි පිළිතුරක් ලබාදීම අපහසුයි. සාමාන්‍යයෙන් උපත් පාලන ලූපයක් නිසා එවැනි දරුනු ආසාදන තත්වයක් ඇති වෙන්නෙ නැහැ. ඩිම්බ කෝෂ ඉවත් කිරීමට සිදු වීම සාමාන්‍ය තත්වයක් නොවෙයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගර්භාෂය ඉවත් කරන සැත්කමට යන වියදම කීයද?How much does a hysterectomy cost at a private hospital?
ගර්භාෂය ඉවත් කරන සැත්කමට කොච්චර වියදම් වෙනවද?How much does an operation to remove the womb cost?
කන්‍යා පටලය නැවත හදාගන්න පුළුවන්ද? කොහොමද කරන්නේ?Can the hymen be repaired, and how is it done?
කන්‍යා පටලය නැවත සකස් කරගන්න පුළුවන්ද?Can the hymen be reconstructed before marriage?