Rh නෙගටිව් හැම මවකටම සති 28දී සහ 34දී Rhogam දෙනවද?
Is Rhogam given to every Rh-negative mother at 28 and 34 weeks?
Rh- හැම මවකට පූර්ව ප්‍රසව අවදියේදී සති 28 දී හා 34 දී rhogam ලබා දෙන්නේද ?
ඒ සදහා පරීක්ෂණ සිදු කරන්නේද ?
එසේ නම් එම පරීක්ෂණ මොනවාද? 96
නැහැ. රෝහලේ ඇති පහසුකම් අනුව සිදුකරන පරීක්ෂණ සහ රෝගම් ඖෂධය ලබා දීම හෝ නොදීම තීරණය වෙනව. රුධිරයේ ප්‍රතිදේහ මට්ටම පරීක්ෂා කිරීම සිදු කල හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?