Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor api badala 1year withara wenawa. Api Dan daruwek haha hitanawa. Death mage periods hair dinayata haden ne na. Lingika ekwimedi Mata wedanakari. Ai ehema wenne. Rogi tatwayakda?

අසන ලද්දේ: Ch*** · වයස 28 · 540 views

පිළිතුර

මේ ගැන ප්‍රසව හා නාරිවේද වි‍ශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගැනීම වඩා සුදුසුයි. සමහරවිට ඔබට ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය වේවි.