එක නාලයක් අවහිර නම් දරුවෙක් ලබාගන්න බැරිද?
If one tube is blocked, can you still have a baby?
Mama marry karala 2.5years. Tama babek na. Mensus weemedhi adhika wedanawak athi wenawa. Laperascopy test ekath kala. Palopian tube walin ekak block keewa. Mata babek labha gata nohekida
එක් පැලෝපීය නාලයක් සාමාන ලෙස ක්‍රියා කරයි නම් ඔබට ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?