Skip to main content
ප්‍රශ්නය

නාල බැඳීමේ සැත්කමෙන් පස්සේ ආයෙත් ගැබ් ගන්න පුළුවන්ද?

Can you get pregnant again after a tubal ligation?

Dear doctor lrt operation after consive venda puluwanda I have two sons but newatha baba hathakanna balaporuthu venava puluwanda

අසන ලද්දේ: Mr*** · වයස 35

පුළුවන්. මෙම සැත්කම නැවත සැත්කමක් මගින් සකස් කිරීමට හැකියාව තිබෙනව. එසේ නොමැති නම් IVF ක්‍රමයට ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.