IVF කළත් සමහරුන්ට අසාර්ථක වෙන්නේ මොන හේතු නිසාද?
Why does IVF fail for some people?
dr..දරුවෙකු ලබා ගැනීම සඳහා IVF කිරීමෙන් පසුවත් සමහර අයට එය අසාර්ථක වීමට බලපාන හේතු මොනවාද? IVF කිරීමේදී සාර්ථක ලෙස කළලයක් නළය තුළ කෘතිම ලෙස සංසේවනය කළ හැකිද?
කිසිම ප්‍රතිකාර ක්‍රමයක් 100% ක් සාර්තක වෙන්නෙ නැහැ. IVF සාර්තක වීමට ඇති හැකියාව 30% - 40% ක් පමණ වෙන්නෙ. මේ සඳහා විවිධ හේතු බලපානව. මේ ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක් වෙනව.
http://www.vog.lk/598-ivf.php
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?