Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor mage babata auruddai masa 2k wenawa.mata menses hadune na auruddakinma ai e doctor plz uttarayak denna

අසන ලද්දේ: Sa*** · වයස 20 · 539 views

පිළිතුර

සමහරවිට මවුකිරි දෙන විට ඔසප්වීම ප්‍රමාද වෙනව. ඊට අමතරව ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය අඩංගු පවුල් සැලසුම් ක්‍රම භාවිතා කරන විටත් ඔසප් වීම සිදු නොවීමට ඉඩ තිබෙනව.