Skip to main content
ප්‍රශ්නය

අක්‍රමවත් ඔසප් වීම හදාගන්නේ කොහොමද?

How can irregular periods be corrected?

Mata february 15 opas vima sidu wela nawatha opas vimak sidu une april 25 .meweni akramawath opas vima niwaradi kara ganne keseda..mama danata viwahakai.daruweku balaporoththuwenawa.man monada karanda one..

අසන ලද්දේ: Ni*** · වයස 29

ඔබ දරු පිළිසිඳ ගැනීමට අපේක්ෂා කරන නිසා මෙයට ඖෂධ ප්‍රතිකාර ලබා ගැනීම සුදුසුයි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.