Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr mata anthimata periods hadunne march 6. Periods late nisa pregnacy check kalath thama negative. Mama babek balaporoththuwa inne. Kalin pregnant wela 5 weeks walin abotion una. Dr mama pregnant welada kiyala hariyatama danaganne kohomada?

අසන ලද්දේ: Su*** · වයස 31 · 695 views

පිළිතුර

මුත්‍රා පරීක්ෂා කිරීමෙන් ගැබ් ගෙන ඇති දැයි දැන ගන්න පුළුවන්. එය නෙගටිව් නම් නැවත සතියකින් හෝ දෙකකින් පරීක්ෂා කර බලන්න.