ෆෝලික් ඇසිඩ් නොබී ඉන්න එක ගැබ් ගන්න කලින් ප්‍රශ්නයක්ද?
Is missing folic acid a problem before getting pregnant?
Dr. Mn marry karala aurudu 1 1/2 wenawa.. man kalin pregnant una ath 13 weeks walin babage heartbeat eka na kiyala tablet use karala babawa ain kala.. eka une 2016 September wala.. mn December wenakan folic acid biuwa. At January idala Mata folic acid bonna eka Maga haruna. Ath Api Dan ayeth Babek balaporoththuwen inne... Mata folic acid bonna eka Maga haruna eka prashnayak weida tama mn pregnant na.
නැහැ. දරු පිළිසිඳ ගැනීම සිදුවෙන කාලය ආසන්නෙයේදී ෆෝලික් ඇසිඩ් ලබා ගැනීම ප්‍රමාණවත්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්‍රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?