ඩිම්බ මෝරන බෙහෙත් ගන්න කාලේ ගැබ් ගන්න පුළුවන්ද?
Can you conceive while taking ovulation tablets?
Doctor. Mage dimba moranne Nat nisa Mata dimba moranna beheth dunna eka 100mg ganna kiwwe. Doctor me begeth gannakota Mata pregnant wenna puluwanda. Ikman pilithurak awashyai. Mata ikmntama pregnan wenna oni.
මෙම ඖෂධ ලබා ගන්නා විට ගැබ් ගැනීමට ඇති හැකියාව වැඩි වෙනව. නමුත් කිසිම ප්‍රතිකාර ක්‍රමයක් 100%ක් සාර්තක නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?