Molar pregnancy කියන්නේ මොකක්ද? ආයෙත් එහෙම වෙයිද?
What is a molar pregnancy, and can it happen again?
මට දැනගන්න ඔිනේ Molar pregnancy යනු කුමක්ද ? එ්ක බරපතල තත්වයක්ද. එක සැරයක් එහෙම උනු කෙනෙක්ට නැවත ගැබි ගත හොත් නැවත එ ම තත්වය ඇති වෙයිද සහ මෙිසේ විමට හේතුව .. ස්තුති
මෙය වැදෑමහ අසාමාන්‍ය ලෙස වර්ධනය වෙන තත්වයක්. නැවත ඇති විමට 1%ක පමණ අවදානමක් තිබෙනව. මේ ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.
http://www.vog.lk/845-molar-pregnancy.php
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?