ඔසප් වීම අක්රමවත් නම් සරු කාලය හොයාගන්නේ කොහොමද?
How do you find the fertile time with irregular periods?
Dr mage periods regular na,January month hadunata passe April vala periods hadune,mage saru kalaya hadunaganne kohomada?me month1 edala babek hadanna try kalata kamak nada?
ඔසප් වීම අක්රමවත් නිසා නිවැරදිව සරු කාලය ගණනය කරන්න හැකියාවක් නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
අවසන් ඔසප් දිනය අනුව සරු දවස් මොනවද?What are the fertile days counted from the last period?
ගැබ් ගන්න එක්විය යුත්තේ සරු කාලයේ විතරද?Do you have to have sex only in the fertile period?
ඔසප් වී දින 12දී ආරක්ෂාවක් නැතුව එක්වුණොත් ගැබ් වෙයිද?Unprotected sex on day 12 — can pregnancy happen?
සරු කාලය ඉවර වෙලා දවස් 6-7කින් එකතු වුණොත් ගැබ් ගනීද?Can you conceive 6-7 days after the fertile period ends?