නම: Po*** | වයස: 29
ගැටළුව

Mama eka dharu mawak wana athara dan maasa 4ka indan sathi 2n 2ta periods hadenawa.adika lesa rudhiraya pita wenawa.mekata hethuwa kumakda?daruwage wayasa 2y.thawama maw kiri bonawa.

පිළිතුර


මෙයට හේතුව සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍ය වෙනව. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)