Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor man me lagadi marry kala.mata aurudu 2ka vithara edala mensas hadenne masa 3.4kata sarayai.beheth biuwoth mensas hadenawa.mensas hadenne nathi eka babala hadanakota prashnayak weida.beheth bela mensas hadila nawathunahama babek hadanna puluwanda

අසන ලද්දේ: Na*** · වයස 24 · 660 views

පිළිතුර

ඔව්. සමහරවිට ඔබට ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය වේවි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.