Skip to main content
ප්‍රශ්නය

IVF එකට යන්න කලින් ලැපරොස්කොපි කරන්නම ඕනද?

Must a laparoscopy be done before going for IVF?

wifege age 29,marry karala 3 years, mage sperms motility adu nisa passe iui 4 times kara. eth saarthaka ne, laperoscopy karanna kiwwa, ivf walata ymu weemata pera laperoscopy kala yuthumada?

අසන ලද්දේ: Ku*** · වයස 31

නැහැ. මෙය තීරණය වෙන්නෙ එක් එක් කාන්තාවගේ තත්වය අනුවයි. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.