අවුරුදු 36දී ආයෙත් දරුවෙක් හදන්න පුළුවන්ද? වයස ප්රශ්නයක්ද?
At 36, can you have another baby — is age a problem?
මගේ වයස 36. මට අවුරැදු4 ක බබෙක් ඉන්නවා . අයෙ බබෙක් හදන්න පුළුවන් ද? වයස ගැටලුවක් වෙයිද
පුළුවන්. වයසත් සමග සංකූලතාවයන් ඇති වීමට ඇති අවදානම ටිකෙන් ටික වැඩි වෙන නිසා ඉක්මණින් ගැබ් ගැනීම සුදුසුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?