ෆෝලික් ඇසිඩ් පෙති කොපමණ කාලයක් බොන්න ඕනද?
For how long should folic acid tablets be taken?
Dr.mama danata folic acid tablets bonawa.ETH eya kopamana kalayak bonna onida.
දරු පිළිසිද ගැනීම සිදු වෙන කාලයේදී ෆොලික් අම්ලය ලබා ගැනීම අවශ්ය වෙනව. ඉන් පසුවත් ගර්භණී කාල සීමාව පුරාම මෙය ලබා ගත යුතුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?