කලින් ෆෝලික් ඇසිඩ් නොගත්තොත් ගබ්සා වෙන්න පුළුවන්ද?
Can not taking folic acid beforehand cause a miscarriage?
dr mata kalin miscarriage ekak una..babage hart beat eka wada karan na kiyala kewwa.man folic aran tibbe na kalin..mekata hethuwa ekada?folic aside kalin ganima athyawashyada?nogaththoth loku balapamak wenawada?
දරු පිළිසිඳ ගැනීමට කලින් සිට ෆෝලික් අම්ලය ලබා ගැනීම සුදුසුයි. ඒ නිසා දරුවාගේ ඇතිවිය හැකි අසාමාන්‍යතාවයන් වලක්වා ගන්න පුලුවන්. නමුත් කලින් ගබ්සාවට එහි සම්බන්ධයක් නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?
මියගිය කලලයක් බෙහෙත් වලින් ඉවත් කළාම ආයෙත් ගැබ් ගන්නේ කවදාද?After medicines to clear a lost pregnancy, when can I conceive?