ඩිම්බ මෝරන බෙහෙත් නිසා නිවුන් දරුවන් ලැබෙන්න පුළුවන්ද?
Can ovulation drugs lead to twins?
Doctor, maage vog dr nirdesha kara paridi dimba meerimata clomiphene citrate 5 days aran 12 weni dawase ovidac 5000 injection eka aragattha.saru kaaledi lingikawa ekathu wuna. 27 date una nethi nisa eeta pasu dina pregancy strip eken test kara. Positive una.eeta dawasakata pasu vog chanel kara.scan eken qwa twincela pennanawa kyala.unsure karala qwe twincela kyala.namuth mata aapasu may 13 scan karala hariyatama twinclada kyala kyannam qwa.man kalin qwa aakarayata dimba mooranna beepa beheth walatai, injection ekatai twincla lebeema hakiyawak pawatheeda? Thank you
ඔව්. ඩිම්බ මේරීම සඳහා ඖෂධ ප්‍රතිකාර ගන්නා විට නිවුන් දරුවන් ඇතිවීමට ඉඩකඩ තරමක් වැඩි වෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?