Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor mage baba masa 5n mta peshar aewith nethi una mma sisa kara sisa karala thamai baba ain kare den masa 4k wenawa den mithuri pethi biwwata kamak nedda

අසන ලද්දේ: Sa*** · වයස 23 · 637 views

පිළිතුර

ඔබට කැමති ඕනෑම උපත් පාලන ක්‍රමයක් භාවිතා කරන්න පුළුවන්.