පරීක්ෂණ හැම එකක්ම හොඳයි, එහෙත් ගැබ් ගැනීම පමා වෙන්නේ ඇයි?
All tests normal but still no baby — why?
docter,mama vivaha wela danata 3 years.but still not babies.laprscopy test vog docter kara.kisima prashnayak naha,husband geth 100% hodai.ay parakku wenne doctor ?
කිසිම හේතුවක් නොමැතිවත් දරු පිළිසිඳ ගැනීම ප්රමාද වෙන්න ඉඩ තිබෙනව. වෛද්ය උපදෙස් මත සුදුසු ප්රතිකාර ක්රමයකට යොමු වෙන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?