Skip to main content
ප්‍රශ්නය

ගැබිනි කාලේ නිතර බඩ රිදෙන එක සාමාන්‍යද?

Is frequent belly pain in pregnancy normal?

Mata dena masa 7k iwari namuth nitharam wage bad ridenawa hospital giyama kiuwa mouth ne kiyala

අසන ලද්දේ: Sh*** · වයස 31

ගර්භණී කාලයේ සුළු උදර වේදනාවන් ඇති වීම සාමාන්‍ය දෙයක්. වෛද්‍ය පරීක්ෂණයේදී කිසියම් ගැටළුවක් හඳුනා ගත්තේ නැති නම් මේ ගැන බිය වීමට අවශ්‍ය නැහැ.