Skip to main content
ප්‍රශ්නය

ගර්භණී කාලයේ ලිංගිකව එක්වීම සාමාන්‍ය ප්‍රසූතියට පහසුද?

Does sex during pregnancy make a normal delivery easier?

pregnant kalayedi lingikawa ekathu weemen normal baba labeemata pahasuwak wenawada

අසන ලද්දේ: Ni*** · වයස 31

ලිංගිකව එක් වීම සහ දරු ප්‍රසූතිය අතර සම්බන්දතාවයක් නැහැ.