ප්‍රශ්නය
sathi 23 wenwa dan mata.mata nitarama agata pana nathi gathiyak kalanthe gathiyak danenawa udeta meka wediy vog kiyanawa eka samanya deyaklu podi wedak kalath mahansiy samanya gedara weda karagannat apahasui mata thyroxine laba gannawa100mg eke balapamak tiyenawada mekata samanya deyakda mokakkda mama kala yuththe
පිළිතුර
මෙය සාමාන්‍ය තත්වයක්. හෘද රෝග තත්වයක් නොමැති නම් මේ ගැන කලබල වෙන්න අවශ්‍ය නැහැ. තයිරොයිඩ් හෝමෝන මට්ටම හා ඖෂධ මෙයට හේතු වෙන්නෙ නැහැ.