Skip to main content
ප්‍රශ්නය

ගැබිනි කාලේ විටින් විට වම් පැත්තේ රිදෙන එක සාමාන්‍යද?

Is occasional one-sided pain in early pregnancy normal?

daru gebata sathi 10k Panama wenawa. Ida hita dawaswalata bade vam paththen vedanawak enawa. vinadiyakin 2kin vithara adu wela yanawa. Dr kenek balala getaluwak nehe kiwa.

අසන ලද්දේ: na*** · වයස 26

මෙය සාමාන්‍ය තත්වයක් විය හැකියි. ස්කෑන් පරීක්ෂණයකින් දරු ගැබ සාමානය බව තහවුරු කර ගැනීම සුදුසුයි.