නම: na*** | වයස: 26
ගැටළුව

daru gebata sathi 10k Panama wenawa. Ida hita dawaswalata bade vam paththen vedanawak enawa. vinadiyakin 2kin vithara adu wela yanawa. Dr kenek balala getaluwak nehe kiwa.

පිළිතුර


මෙය සාමාන්‍ය තත්වයක් විය හැකියි. ස්කෑන් පරීක්ෂණයකින් දරු ගැබ සාමානය බව තහවුරු කර ගැනීම සුදුසුයි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)