සති 23දී වතුර බෑග් එක පැළිලා බබා නැති වෙන්නේ ඇයි?
Why can the water bag break and the baby be lost at 23 weeks?
Mata abortion ekak una sati 23n mage vog kiwwa kisima prashnayak na baba hodin innawa kiyala eth sati 23n abote una sac eke patwela kiwwa eth kalin scan walata sac eke mukut gataluwak penune na baba nati una docter pls ay ehema wenne garbashaye ida madi unama ehema wenawada ae gana article ekak danne docter mata pahadili kranna mekata hetuwa
සමහරවිට ගැබ් ගෙලහි දුර්වලතාවයන් නිසා මෙවැනි ගබ්සාවන් සිදු වෙනව. මෙය කලින් හඳුනා ගන්න අපහසුයි. නැවත ගැබ් ගත් පසු ගැබ් ගෙල ශක්තිමත් කිරීමට මැහුමක් යෙදීම අවශ්ය විය හැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?