Skip to main content
ප්‍රශ්නය

ගර්භාෂයෙන් පිටත දරු ගැබක් හටගන්නේ ඇයි?

Why does a pregnancy implant outside the womb?

Garbashayen pite daruweku pihitanne ai?danate dawas 4ta kalin baba garbashayen pite pihitime nisa oparation karela baba ain keruwa..nawatha daruweku hadimate sudusu kalayak thiyenawada?

අසන ලද්දේ: S.*** · වයස 24

මෙයට විවිධ හේතු බලපාන්න පුළුවන්. නැවත ගැබ් ගැනීම ප්‍රමාද කිරීමට අවශ්‍ය නැහැ. මේ තත්වය ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.

http://www.vog.lk/605-ectopic-pregnancy.php