Skip to main content
ප්‍රශ්නය

බඩ කැක්කුමයි ඔක්කාරයයි තියෙනවා නම් ගැබ් ගෙනද?

Do cramps and nausea mean you are pregnant?

docter mn wiwaha wela masa 5 k wenawa apita ikmanata darupatawek awasyai ... mata giya mase mensas une 13 wenida dan mage yati bada korawena gathiyak danenawa bada ridenawa welawakata wamaneta enawa mata upadesak denna

අසන ලද්දේ: Th*** · වයස 21

මේ ලක්ෂණ වලින් ගැබ් ගෙන ඇතිදැයි සැක කරන්න බැහැ. ඔසප්වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න.