නම: Di*** | වයස: 28
ගැටළුව

Dr.man pregnat wela 3 months walin miscourage ekak una.ayema babek balaporoththu wenawa.man unuwathura bonawa.mata danaganna one unuwathura bona eka babek balaporoththu wena mata ahithakarada kiyala?uniwathura agata ushna thathwayakda?

පිළිතුර


නැහැ. ඉන් ගැබ් ගැනීමට කිසිම බලපෑමක් වෙන්නෙ නැහැ.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)