Skip to main content
ප්‍රශ්නය

ගර්භාෂයේ ෆයිබ්‍රොයිඩ් එකක් නිසා ගැබ් ගැනීම පමා වෙනවද?

Can a fibroid in the womb delay getting pregnant?

Doctor man badala dan masa 6k wenawa ..apita thama daruwan naha...hethuwa balanna doctor kenek munagasuna...ewita scan ekak kara..mata pawasuwe mage garbashe prybroid gediyak thoyenawa kiyala...e nisada parakku wenne doctor.api ikmanata daruwan balaporoththu wenawa...mokada karanne me gataluwata.me hethuwa nisa man manasika wela inne..mata daruwek ikmanin hadaganna barida doctor.me gediya thiyeddi puluwanda.wenath prathikara thibeda..naththan gediya ain kara yuthuda..oba hamu weemata haki sthanayak sadahan karanna doctor thanks..

අසන ලද්දේ: Na*** · වයස 25

ෆයිබ්‍රොයිඩ් ගෙඩියේ ප්‍රමාණය සහ තිබෙන ස්ථානය අනුව ඉන් දරු පිලිසිඳ ගැනීමට ඇති බලපෑම වෙනස් වෙන්න පුළුවන්. සමහර ෆයිබ්‍රොයිඩ් ඉවත් කිරීම නිසා දරු පිළිසිඳ ගැනීමේ හැකියාව වැඩි වෙනව. මෙම සැත්කම අවම හානියක් වෙන ලෙස ලැපරොස්කොපි ක්‍රමයට සිදු කිරීමේ හැකියාව දැන් තිබෙනව. අවශ්‍ය නම් රාගම බ්‍රවුන්ස් රෝහල, මීගමුව නවලෝක රෝහල, කොළඹ ආසිරි සෙන්ට්‍රල් සහ නයින්වෙල්ස් රෝහල් වලදී මා හමුවීමට හැකියාව තිබෙනව.