Skip to main content
ප්‍රශ්නය

ගර්භණී කාලයේ දුඹුරු පාට ස්‍රාවයක් යන්නේ ඇයි?

Why is there brown discharge during pregnancy?

doctor Mata den badata masa 5i mage dawas dekak vithara idan duburu paata wage yooni srawayak deka ganna lebuna mata denaganna ona a ai eka bayanaka thathwayakda kiyala?

අසන ලද්දේ: Ha*** · වයස 21

මේ තත්වය දිගටම පවතීනම් ඔබේ වෛද්‍ය වරයා හමුවී පරීක්ෂා කරවා ගන්න.