Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor..mta dn 28 weeks wenawa....hemoglobin 10.8 i .meh agaya pasnayak da. Daruwata Bala panne Nh nehda ..

අසන ලද්දේ: An*** · වයස 31 · 599 views

පිළිතුර

නැහැ. මෙය නැවත වැඩි විමට හැකියාව තිබෙනව. වෛද්‍ය උපදෙස් අනුව යකඩ පෙති භාවිතා කරන්න.