නම: na*** | වයස: 26
ගැටළුව

mage masika osap dinaya ada.. ma viwahaki daruweku balapirottuwen sitimi...ada osap une ne....mm nodenuwat kamin aurudu utsawate meter 100 duwa...aya mata hanitak weida...doctor ikmanin pilituru denba plz

පිළිතුර


නැහැ. ක්‍රියාශීලී වීම දරු ගැබට බලපෑමක් වෙන්නෙ නැහැ.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)