ගැබිනි මුල් සමයේ කළු පාට ස්රාවයක් ගියොත් ගබ්සාවක්ද?
Dark brown discharge in early pregnancy — is it a miscarriage?
Dr mata dn sathi 4k wage wenne..dn dawas 2kata kalin thmi dngatte pregnant kiyala api iye vog dr meet wela scan ekak kala api 30km wage durak bick eken giye scan eka nm normal kiuwa.eth dr mata iye ra idan duburu pata kalu patata huru kali wage sulu washayen pita wenwa.me abostion thathwayakda..me mage palamu pregnancy eka.ane ikmnata pilithurak labadenna dr..
මෙය සාමාන්ය තත්වයක් විය හැකියි. දිගටම පවතීනම් නැවත ස්කෑන් පරීක්ෂණයක් සිදු කර බැලීමට අවශ්ය වෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මුල් සතිවල කොන්ද රිදිලා යෝනියෙන් කැබැල්ලක් ආවොත් මොකද?Back pain and a small piece passed in early pregnancy — why?
ගර්භාෂයේ ලේ කැටියක් තිබුණොත් දරුවාට හානියක් වෙයිද?Can a blood clot in the womb harm the baby?
වැදෑමහ පහත් නිසා දිගටම බ්ලීඩ් වෙනවා නම් සාමාන්යද?Ongoing spotting from a low placenta — is that normal?
වැදෑමහ පහතින් තිබීම අනතුරුදායකද?Is a low-lying placenta dangerous?