Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr. Mata missed miscarriage ekak una. Ehema wenna wishesha hetu tiyenawada. Nawata man pregnant unot mata eka balapaida. Man monawada karanna one.

අසන ලද්දේ: Ku*** · වයස 26 · 512 views

පිළිතුර

නැහැ. මෙයට බොහෝවිට බලපාන්නෙ පිහිටි කලලයේ අසාමාන්‍ය තත්වයන්. එය නැවත ඇති වීමට ඇති ඉඩකඩ අඩුයි.