Skip to main content
ප්‍රශ්නය

ඔසප් වුණාට දින 10කින් ඔක්කාරය ආවොත් ඒක ගැබ් ගැනීමේ ලකුණක්ද?

Is nausea days after a period a sign of pregnancy?

Docter mata mensas hadila adata Dina 10k ads due indala angata harine wamane yanawa meya gab gamime lakunuda pahadala denna thank you..

අසන ලද්දේ: Pr*** · වයස 35

නැහැ. ගර්භණී ලක්ෂණ ඇති වෙන්න මීට වඩා කල් ගත වෙනව. ඔසප් වීමට නියමිත දිනය පසුවූ විට මුත්‍රා පරීක්ෂා කර බලන්න.