Skip to main content
ප්‍රශ්නය

ඔසප් වෙන දිනට සතියකට කලින් ටෙස්ට් පොසිටිව් වෙන්න පුළුවන්ද?

Can a test be positive a week before the period is due?

Doctor mata mesas hedenna tiyenne may 10 wenidata. Man meeta sati 1kalin urine test eka Kala. Eke positive .ehema wenna puluwanda doctor

අසන ලද්දේ: Dh*** · වයස 33

පුළුවන්. දින හරියටම ගණනය කිරීම සඳහා ඔබට ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍ය වෙනව.