ගබ්සාවකින් පසු අවුරුදු 2ක් දරුවෙක් නැත්නම් ප්රශ්නයක්ද?
No baby since a miscarriage — is something wrong?
mata අවුරුදු 2ta kalin lamayek hambenna awa eya masa dekata passe nathi una.doctorsla kiuwe man pregnant wela idala naha kiyala.eth pregnant test karama thibuna.ඉන්පසුව thamat mata lamayek hambenna awena.mata lamai nadda?
මේ ගැන පරීක්ෂා කර බැලිය යුතුයි. ඔබ දෙදෙනාම වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?