දරු ගැබට සති කීයක් වෙලාද කියලා ගණන් හදන්නේ කොහොමද?
How are the weeks of a pregnancy counted?
Kalin prashna walata pilithuru lebuna.thank you doctor.anthima warata maa hata osap une march 28.mata 31 waarayak hariyatama osap wenawa.april masa 27 dina osap une nethi nisa 28 urine check karaama positive una.eeta dawasakata pasu maa hata yati bade kekkumak awith vog chanel karaama scan karaa.ethanadi qwe mata babek penna innawa kyalai.mata adata hariyatama sathi keeyada kyala denaganna puluwanda doctor?thank you
ඔසප් වූ දිනය අනුව දැනට සති 6ක් පමණ වෙනව. නමුත් නිවැරදිව දින ගණනය කරන්නෙ ස්කෑන් පරීක්ෂණයේ ප්රතිඵල සලකා බැලීමෙන් අනතුරුවයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?