කලින් ectopic එකක් තිබුණා නම් B-hCG කරන්නේ කවදාද?
After an ectopic, when should a B-hCG test be done?
Sir,mage POA -3 Weeks walin.Ectopic ruptured 2016. 12. 15.
Laparotomy kala.Dan ay pregnant wenna try karanawa.treatment karana doctor Letroz 5mg tds 5 days gatta.(LMP2017/04/14).hcg injection eka 25 gatta.Plz sir mata kiyanna puluwanda B - hcg check karanna date eka.mata bayay ectopic una nisa.
එසේ කලින් පරීක්ෂා කිරීමට අවශ්‍ය නැහැ. නැවත ඔසප් වීමට නියමිත දිනය පසුවූ විය පරීක්ෂා කිරීම ප්‍රමාණවත්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?