Skip to main content
ප්‍රශ්නය

ගර්භණී කාලයේ ලිංගිකව එක්වීම හානිකරද?

Is having sex during pregnancy harmful?

pregnant vee sathi 15 k pamana we. lingikawa ekveema sudusuida

අසන ලද්දේ: ut*** · වයස 27

ඔබට වෙනත් සංකූලතාවයක් නොමැති නම් ලිංගිකව එක්වීම ගැටළුවක් නැහැ.