ප්‍රශ්නය
dr mage OGTT test eke mulin 180 result ekak awa.eka wadi kiyala ayemath ekat kala ekedi 121k una.dr me normal gaanakda?nathtam meka awadanam thathwayakda?
පිළිතුර
මෙය සාමාන්‍යයි. නමුත් ඔබට දියවැඩියාව ඇතිවීමට අවදානමක් තිබෙනව. නැවත රුධිර සීනි මට්ටම වරින් වර පරීක්ෂා කිරීමට අවශ්‍ය වෙනව.