නම: මන***� | වයස: 33
ගැටළුව

අනේ ඩොක්ටර්,මට බබා ලැබෙන්න දින තියෙන්නේ ජුනි 9...ඊයෙ ඉදන් බබා දගලනවා අඩුයි ..මම මොකද කරන්න ඕනි ..බඩේ කැක්කුම් මුකුත් නෑ ...බබා දගලන්නේ නැති එක තමයි මට බය...

පිළිතුර


බබා දැඟලීම සාමාන්‍ය ප්‍රමාණයට වඩා අඩු නම් ඉක්මණින් රෝහල් ගතවී පරීක්ෂා කරවා ගත යුතුයි. බබාගේ හෘද ස්පන්දනය පරීක්ෂා කිරීමක් මෙහිදී සිදු කරනව.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)