Skip to main content
ප්‍රශ්නය

බබා දඟලන එක අඩු වුණොත් මොකද කරන්න ඕන?

What to do if the baby's movements reduce near the due date?

අනේ ඩොක්ටර්,මට බබා ලැබෙන්න දින තියෙන්නේ ජුනි 9...ඊයෙ ඉදන් බබා දගලනවා අඩුයි ..මම මොකද කරන්න ඕනි ..බඩේ කැක්කුම් මුකුත් නෑ ...බබා දගලන්නේ නැති එක තමයි මට බය...

අසන ලද්දේ: මන*** · වයස 33

බබා දැඟලීම සාමාන්‍ය ප්‍රමාණයට වඩා අඩු නම් ඉක්මණින් රෝහල් ගතවී පරීක්ෂා කරවා ගත යුතුයි. බබාගේ හෘද ස්පන්දනය පරීක්ෂා කිරීමක් මෙහිදී සිදු කරනව.