ගැබිනි මුල් කාලයේ යටි බඩ නිතර රිදෙන එක සාමාන්යද?
Is frequent lower belly pain in early pregnancy normal?
DR.මම ගර්භණී බව දැනගෙන දැනට මාසයක් පමණ වෙනවා .මගේ යටි බඩේ තැනින් තැන නිතරම වේදනා එනවා .තව සුද පිටවීම තියනවා .VOG කෙනෙක් තම බැලුවේ නැහැ .මේක සාමාන්‍ය දෙයක්ද ?තව එදිනෙදා ගෙදර වැඩ කටයුතුවල නිරත වුණාට කමක් නැද්ද ? මම job එකක් කරන කෙනෙක් .දිනපතාම පැය 4k පමණ travel කරනවා උදේ හවස .නැමීමට හොඳ නැද්ද ?. මුල් මාස 3 පරිස්සං වෙන්නේ කොහොමද කියන්න පුළුවන්ද Dr.
වේදනාවක් ඇති නිසා ස්කෑන් පරික්ෂණයක් සිදු කර බැලීම සුදුසුයි. එය සාමාන්‍ය නම් මේ ගැන බිය විය යුතු නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?