Skip to main content
ප්‍රශ්නය

මාස දෙකකට වරක් ඔසප් වෙනවා නම් ඉදිරියේදී ප්‍රශ්නයක්ද?

Will periods every two months cause problems later?

Doctor mata 2 months walin vtra menses hadun na.welawakta podi wedanawak enwa yati bade.menses hadena vidiha akramawath.mn tama marry krla na.meka idiriyata gataluwk weida .

අසන ලද්දේ: Ch*** · වයස 22

ඉදිරියේදී දරු පිළිසිඳ ගැනීමක් අපේක්ෂා කරන කාලයේදී සමහර විට ඔබට ප්‍රතිකාර අවශ්‍ය වේවි. දැනට මේ ගැන කලබල වීමට අවශ්‍ය නැහැ.